spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගැනේ

ඊයේ ( 25 ) උදෑසන කටුගස්තොට පොලිස් වසමේ කුඩා රත්වත්ත ප්‍රදේශයේ මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක් කටුගස්තොට පොලිසිය සොයා ගෙන තිබෙනවා.

ඒ කටුගස්තොට පොලිසියට ලද තොරතුරකට අනුවය.

මියගොස් සිටි පුද්ගලයා වයස අවුරුදු 40 ත් 50 ත් අතරේ පසුවන අයෙක් වන අතර කලු ඉරි සහිත කමිසයක් සහ කළු පැහැති කලිසමක් ඇද සිටින බව පොලිසිය පැවසුවා.

මෘත ශරීරය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය සිදුකර මහනුවර රෝහලේ තැන්පත් කර ඇත.

කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?