AFC Banner
Empty Ad
Empty Ad

නව රජය යටතේ පත් වූ නව පත්වීම් ලැයිස්තුව මෙන්න (නිවේදනය)

පසුගියදා නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ පත්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ලෙස ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු කැබිනට් මණ්ඩල සාමාජිකයන් පත් කෙරුණා.

ඉන් අනතුරුව ඊයේ (25) දිනයේ දී නව අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන් ම ආණ්ඩුකාරවරු පත් කෙරුණු අතර ඔවුන් ඊයේ දිනයේ දී දිවුරුම් දීම ද සිදු කෙරුණු බවයි වාර්තා වූයේ.

ඒ අනුව නව රජය යටතේ පත්වුණු සියලු ම අමාත්‍යාංශ ලේකම්වරුන්, ආණ්ඩුකාරවරුන් සහ ජනපති , අගමැති හා එක් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් වූ විජිත හේරත් යටතට පත් ව ඇති අමාත්‍යාංශ පිළිබඳ ව විශේෂ ලැයිස්තුවක් පාර්ලිමේන්තුව විසින් නිකුත් කරනු ලැබවා.

එම නිවේදනය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෑස් ටැංකියට සහය දුන්නු අය හදීසියේ හමුවෙයි #ranilwickremesinghe
04:14
Video thumbnail
ඇයි සහරාන් ගැන හන්ගන් හිටියේ ? පාස්කු ඉරිදා ප්‍රහාරය - BOOK LAUNCH #booklaunch
05:49
Video thumbnail
වෙනස් විදියකට හිතපු කල්පිටියේ බීට් ගොවියෝ - හිතුවෝත් මොනවද කරන්න බැරි?
02:35
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:11
Video thumbnail
බොරු සෝබන නෑ - කැටයම් නෑ - දැන් අපිට ඉන්නේ - ජව සම්පන්න නායකයෙක් #akd #anurakumaradissanayaka
02:02
Video thumbnail
කැළණියේ කෙල්ලෝ - කොල්ලෝ - මාලිමාවේ ජයග්‍රහණය අමුතුම විදියට සමරයි #npp #anurakumaradissanayaka
02:51
Video thumbnail
ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ඔයත් කැමතිද?
05:05
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48

?