spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නඩුවක් නිසා ඉල්ලම් ගොඩ පොලිස් ආරක්ෂාව යටතට දැම්මත් ඉල්ලම් ගොඩේ මැණික් හොයන පොලිසිය

ලග්ගල පොලිසිය මගින් යොමු කළ නඩුවකට අනුව කැනිම් කල ඉඩමක ඉල්ලම් ගැරීම අධිකරණය විසින් තාවකාලිකව නවතන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ අනුව මිලග නඩු වාරය තෙක් එම ඉල්ලම් අධිකරණය භාරයට ගෙන පොලිසිය ආරක්ෂාව සදහා යොදවා තිබෙනවා.

එම පොලිස් නිලධාරින් අද දිනයේ ඉල්ලම් ගොඩවල් මත නගිමින් මැණික් සොයන අයුරු මෙලෙස වීඩියෝවක පටිගත වී තිබුණා.

https://youtu.be/snBDhwGKQyE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?