spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ධම්මික පෙරේරා සනත් ජයසුරියගෙන් සමාව ඉල්ලයි

ව්‍යාපාරිකයකු වූ ධම්මික පෙරේරා මහතා පසුගියදා රූපවාහිනි වැඩසටහනකදී ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සනත් ජයසුරිය මහතාගේ නම වැරදි ලෙස උච්චාරණය කළා.

මේ පිළිබධව සමාජ මාධ්‍ය ඔස්සේ ධම්මික පෙරේරා මහතාට දැඩි විවේචනයක් එල්ල වුවා.

කෙසේ වෙතත් සනත් ජයසුරිය මහතා තමාගේ සමාජ මාධ්‍ය ඔස්සේ දන්වා සිටියේ ධම්මික පෙරේරා මහතා තමන්ගෙන් සමාව ගත් බවයි.

image 20
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?