spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ධම්මික පෙරේරා වැඩ අල්ලයි – රට යන්න ඉන්න අයට සුබ ආරංචියක්

ලබන සදුදා දිනයේ සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාවන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව අමාත්‍ය ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව මාතර , මහනුවර සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල මෙලෙස එක්දින සේවාවන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ලබන සදුදා (04) වනදා සිට මෙම සේවය ජනතාවට ලබා ගත හැකි වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?