spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ධම්මාලෝක හිමියන්ට අධිකරණයෙන් නියෝගයක්

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වෙත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග නිකුත් කරනු ලැබුවා.

එහිදි උන්වහන්සේට නියෝග කලේ පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානය අවට ප්‍රදේශවාසීන්ට හිරිහැරයක් සහ බාධාවක් නො වන අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙසටයි.

පසුගියදා මිලින්ද මොරගොඩ සහ පාරිසරික යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව හයක් විසින් කල පෞද්ගලික පැමිණිල්ලකට අනුව යි අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?