spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ධනුෂ්කගේ නඩුවට අදාල වීඩියෝ දර්ශන බැලීමට අවසර

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් සිඩ්නි දුම්රිය ස්ථානයේ වීඩියෝ දර්ශන(CCTV) සහ නඩුවට අදාල වෙනත් තොරතුරු ලබා ගැනීම සඳහා සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර මහේස්ත්‍රාත් එම ඉල්ලීම සළකා බලමින් එම වීඩියෝ දර්ශන සහ තොරතුරු පරික්ෂා කිරීමට ගුණතිලක මහතාගේ නීතීඥවරුන් අවසරය ලබා දුන්නේය.

ධනුෂ්ක ගුණතිලක තමාට ලිංගික අතවර කළ බවට ඕස්ට්‍රේලියානු තරුණියක් සිදුකළ පැමිණිල්ල මත කාන්තාවකගේ කැමැත්තකින් තොරව ලිංගිකව එකතු වීමේ චෝදනා 4 ක් මත ඔහුව ඉකුත් 6 වැනිදා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව ජනවාරි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?