spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දේශපාලනය නොදන්න ගෝඨාභය බලයට ගෙනාවේ වියතුන්

දේශපාලනය ගැන කිසි දෙයක් නොදන්නා ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට ගෙන ඒමට වියතුන් වගකිවයුතු බව අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගි වෙමින් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසා සිටියා.

ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට ගෙනාවේ තමා නොවන බවත් ඔහු ගෙන එන්නැයි රටේ වෙනත් හඬක් මතුවුණු බවත් ඒ නිසා තමාටත් ඔහුට වැඩ කිරීමට සිදුවූ බව මන්ත්‍රීවරයා කීයා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?