spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රියක් සහ ජීප් රථයක් එකිනෙක ගැටෙයි

මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී දුම්රියක් සහ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

වෑන් රථය තුළ සිරවී සිටින තවත් අයෙකු මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

එම සිදුවීම සිදුවූ අවස්ථාවේ ඡායාරූප පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?