spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රියක් පීළිපැනීම හේතුවෙන් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

ඊයේ රාත්‍රී කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවත ධාවනාගාරය වෙත ධාවනය කරමින් තිබියදී කොල්ලුපිටිය ආසන්නයේදී පීලිපැනීමට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් දුම්රිය පීළිපැනීමක් හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කටයුතුවලට බාධා එල්ලවී තිබේ.මෙහිදී දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වනවා.

මේවන විට දුම්රිය පීළිගත කිරිමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බැවින් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රියවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?