spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිස්ත්‍රික් 08කට නායයාම් අවදානම් නිවේදනය දීර්ඝ කරයි

මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික් 8ක් සදහා පනවා තිබු නායයාම් අවදානම තව දුරටත් දීර්ඝ කර තිබෙනවා.

මෙම අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 11000 ක් පමණ බලපෑමට ලක්ව තිබෙනවා.

මිට අමතරව තවත් 04දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම තත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ මධ්‍යම කදුකරයටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?