spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිවයින පුරා ප්‍රධාන නගර ආශ්‍රිත පාසල් ද ලබන සතියේ වැසේ.

පවතින අර්බුධකාරී තත්වය හමුවේ පාසල් පැවැත්වීම ගැන අද උදැසන අධ්‍යාපන බලධාරීන් සහ අධ්‍යාපන ඇමතිවරයා අතර හමුවක් පැවැත්වුණා .

එහිදී තීරණය කරනු ලැබුවේ කොළඹ පාසල් සතියක් වසා දැමීමටයි.

පසුව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපනඅමාත්‍යංශය දන්වා සිටියේ දිවයින පුරා ප්‍රධාන නගර ආශ්‍රිත පාසල් සතියකට නොපැවැත්වීමටයි.

එම නිවේදනය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?