spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිවයින පුරා ජල පාරිභෝගිකයන් ජල සම්පාදන මණ්ඩලයට කෝටි 750 ක් ණයයි

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධානින් සහ ජනාධිපතිවරයා අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

දිවයින පුරා ජල පාරිභෝගිකයන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට කෝටි 750 ක පමණ මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව ඔවුන් සදහන් කර සිටියා.

මේ අතරට වාණිජ ආයතන, රාජ්‍ය ආයතන සහ පාසල්ද ජල බිල ගෙවීම පැහැර හැර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?