spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දරුවන්ගේ බඩගින්න දරාගන්න බැරුව විෂ ඇට කෑ බදුල්ලේ මවකට අසාධ්‍යයි

මේ පුවත ඇහෙන්නේ බදුල්ල ප්‍රදේශයෙන්.

ආර්ථික අපහසුතා නිසා තම දරුවන්ට දින තුනක් වතුර පමණක් දුන් මවක් දරුවන්ගේ කුසගින්න දරාගැනීමට නොහැකිව විෂ ඇට වර්ගයක් ආහාරයට ගෙන තිබෙනවා.

ඒ සියදිවි හානි කරගැනීමේ අරමුණින්.

ඇය මේ වන විට අසාධ්‍ය තත්වයෙන් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?