spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දකුණු සුඩානයේ අවතැන් ළමුන් හමුවීමට ආ පාප් වහන්සේ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු සුඩානයේ අවතැන් වූ ළමුන් හමු වී තිබෙනවා.

උන්වහන්සේ ඉතිහාසයට එක්වන්නේ, අවතැන් වූ ළමුන් හමුවීමට දකුණු සුඩානයට පැමිණි පාප් වහන්සේ ලෙසට ය.

වාර්ගික වෛරය වෙනුවට සමාව දීමෙන් ලොව තුළ යහපත් අනාගතයක් ගොඩනඟන බව එහිදී පාප් වහන්සේ අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?