spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා සොයන ඔබට සුභ ආරංචියක්

2024දී තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා අවස්ථා ලක්ෂ 3ක් හඳුන්වා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරනවා.

ඊට අමතරව එම වසරේදී (2024) තොරතුරු තාක්ෂණ අංශයේ නව ව්‍යවසායකත්ව අවස්ථා 1000ක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ද මෙම රැකියා සංඛ්‍යාව උත්පාදනය වන්නේ ඒ අනුව බව ද තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කර ඇත.

නව ව්‍යාවසායකයන්ට ආරම්භක අවස්ථාවේ සිට මූල්‍ය තාක්ෂණික පුහුණුව උපදේශන සේවා හා වෙළෙඳපොළ අවස්ථා ලබා දීමට සහය වන බව ද එම නියෝජිතායතනය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?