තෙල් මිල ස්ථාවර අගයක් ගනී

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ස්ථාවර මට්ටමකට පත් වීමක් ගතවූ සතිය තුළ දක්නට ලැබීය. ඒ අනුව ඩොලර් 84 – 87ක මට්ටමක එය පැවතුණි.

අප්‍රේල් තුන්වනදා වන විට ඩොලර් 85 දක්වා බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.

එය මාර්තු මාසය අවසානයේ ඇමරිකානු ඩොලර් 77 ක අගයක පැවතුණි.ගතවූ වසරක කාලය සැලකීමේදී පසුගිය වසරේ ජුලි මස 29 වනදායින් පසු ලෝක බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?