spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් පෝලිමක තවත් අවාසනාවන්ත මරණයක්

පුත්තලම නගරයේ තෙල් පෝලිමක සිටි අයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ තමන්ගේ ලොරි රථයට ඉන්ධන ලබා ගැනීමට පැමිණි අබ්දූල් කාසිම් මොහොමඩ් නියාස් නම් අයෙක්.

පොලීසය පවසා සිටියේ ඔහු අවුරුදු 63 ක පුද්ගලයෙක් බවයි.

ඔහුව පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතත් , ඒ වන විටත් එම පුද්ගලයා මිය ගොස් සිට ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?