තුර්කියේ යළිත් භූ කම්පනයක්

තුර්කියේ අෆ්සින් ප්‍රදේශයේ භූකම්පනයක් හටගෙන තිබෙනවා.

අෆ්සින් නගරයට කිලෝමීටර 23ක් නිරිත දෙසින් මෙම භූ කම්පනය හටගෙන ඇති අතර, එය රිච්ටර් මාපකයේ ඒකකයේ ඒකක 4.0ක ප්‍රබලත්වයක් සටහන්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කිලෝමීටර් 10ක පමණ ගැඹුරක හටගෙන ඇති භූ කම්පනය නගර රැසකට දැනී ඇති බවයි වාර්තා වුණේ.

මෙම භූ කම්පනයෙන් සිදුව ඇති ජීවිත සහ දේපළ හානි සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?