spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රිවිධ හමුදාව උත්තමාචාර මැද ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවට

අද (03) පෙරවරුවේ 9 වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

අද පෙරවරු 10.30 ට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මෙහිදී ත්‍රිවිධ හමුදාව ජනාධිපතිවරයාට උත්තමාචාරයක් ද පිරිනමනු ඇති බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය සදහන් කරනවා.

ආචාර වෙඩි මුර හෝ පෙළපාලි කිසිවක් තුන්වැනි සභාවාරය විවෘත කිරීමේ උත්සවයේදී සිදු නොකෙරෙන බවද පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?