spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තම දියණිය සමඟ මිසයිල අත්හදා බලන්න ආපු නායකයා

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිය කුඩා දියණිය සමඟ ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියා.

Kim Chu-ae ලෙස හැඳින්වෙන මෙම දැරිය සිකුරාදා ප්‍රධාන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දියත් කිරීමේ පරීක්ෂණයකට ඔහු සමඟ එක් ව සිටියා.

කිම් මහතා ලෝකයේ වඩාත්ම රහසිගත රාජ්‍යයකට නායකත්වය දෙන අතර ඔහුගේ පෞද්ගලික ජීවිතය තොරතුරු රහසිගතව පවත්වාගෙන යයි.

මාධ්‍ය වාර්තා වලට අනුව කිම් ජොන් උන්ට දියණියන් දෙදෙනකු සහ පුතකු සිටින බව සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?