ඩොලරය අද නොසිතූ ලෙස තවත් ඉහළට

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක්ම අද (25) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 297 ක් ලෙසින් සටහන් කර ඇත.

මේ අතර මෙරට මෙහෙයුම් සිදුකරන ජාත්‍යන්තර බැංකුවක් වන Standard Chartered බැංකුව පවසන්නේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 300 ක් බවයි.

බලපත්‍රලාභී වානිජ බැංකු විසින් ඩොලරයක විකුණුම් මිල අද (25) දිනයේ දී දක්වා තිබුණු ඇකාරය පහතින් දැක්වේ.

ලංකා බැංකුව – රු. 297.00

මහජන බැංකුව – රු. 296.99

කොමර්ෂල් බැංකුව – රු. 295.00

සම්පත් බැංකුව – රු. 297.00

සෙලාන් බැංකුව – රු. 297.50

HNB – රු. 295.00

NTB – රු. 295.00

DFCC – රු. 297.00

NDB – රු. 297.00

අමානා බැංකුව – රු. 295.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?