spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩීසල් පෝළිම්වල ඉන්න අයට සතුටු හිතෙන ආරන්චියක් කංචනගෙන්

අද දින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසාසිටින්නේ මුදල් ගෙවූ නෞකාවේ ඩීසල් තොගය ගොඩබෑමේ කටයුතු අද දින සිදුකරන බවයි.
මේ අතර තවත් පෙට්‍රොල් සහ ඩීසල් තොගයක් සඳහා අත්තිකාරම් මුදල් ගෙවාඇති බවද නොබෝ දිනකින් එම නෞකාද මෙරටට ළගා වනු ඇති බවත් ඔහු එම පණිවිඩයේ දක්වා ඇත.

image 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
50
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?