spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩලස්ගේ සහයට විජිත හේරත් පැත්ත මාරු කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධානයක් වූ පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ,littro ගෑස් සමාගමේ සභාපති සහ විදුලි බලමන්ඩලයේ හිටපු සභාපති විජිත හේරත් මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ සියලු වගකිම වලින් ඉවත්ව නිදහස ජනතා සභාව හා එක්විය.

අද (19)පස්වරු නාවල නිදහස තුන්වැනි පටුමග කාර්‍යාලයේදී ජී.එල් පීරිස් ඩලස් අලහ්ප්පෙරුම මහතා ඇතුලු මංත්‍රී කන්ඩායම හමුවී නිදහස ජනතා සභාවට සහය දැක්වීමට සිය එකගතාව පලකලේය.

image 47
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?