spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජෝසප් ස්ටාලින්ට පොලිස් ඇප ලබාදීමට සියලු කටයුතු සූදානම්

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඊයේ (28) දින ලංකා බැංකු මාවතේ ලංකා බැංකු මාවතේ පැවති උද්ඝෝෂණයක් අතරතුර අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අගෝස්තු 3 වැනිදා අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ට පොලිස් ඇප ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?