spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිතුමා වෙත යොමු කළ ලිපිය

පේරාදෙණිය ගැටඹේ රාජෝපවතාරාමාධිපති කැප්පිටියාගොඩ සිරි විමල නායක ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියේ මූලික වශයෙන් දන්වා තිබෙන්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් ආරක්ෂා කරලීම ගැනයි.

හිමිනම ජනාධිපතිතුමාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ ගෝඨාභය විසින් රැකදුන් මාතෘභූමියට යළි පැමිණ ජීවත්වීමට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙසත් හිටපු ජනපතිවරුන්ට හිමි වන සියලු වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන ලෙසත්ය.

එම ලිපිය පහතින්

01 scaled
02 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?