spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති එනකම් සමහර වැඩ බලා කියාගන්න ඇමතිවරු දෙදෙනෙක් පත්කරයි.

ජනාධිපතිවරයා දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යය බලා පිටව ගොස් තිබුණේ ඊයේ රාත්‍රියේ.

ඒ අනුව ජනාධිපතිවරයා අමාත්‍ය ධුරයන් දරණ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රංජිත් සියඹලාපිටිය මහතා පත්කර තිබෙනවා .

මේ අතර වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම ව පත්කර තිබෙනවා.

ජනාධිපතිවරයා අදාළ සංචාරය නිමා කරමින් නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්වීම වලංගු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?