spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිට පිළිතුරු ලිපියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සදහා සියලු දෙනාට ආරාධනා කළ අතර 43වන සේනාංකය සහ ජාතික නිදහස් පෙරමුණ ජනපතිට පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණ එම ලිපියෙන් පෙන්වා දී තිබෙන්නේ ජනාධිපතිවරයාගේ පැරණි උපදේශකයින් මගින් සර්ව පාක්ෂික වැඩපිළි‍වෙල සකස් කිරීම තුළින් දේශපාලන පක්ෂවල සහ මහජනතාවගේ විශ්වාසය දිනාගත නොහැකි බවට වටහා ගත යුතු බවයි.

43 වන සේනාංකය ද සදහන් කරන්නේ අර්බුදය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු බවට තම පක්ෂය මෙන්ම අනෙක් පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වා ඇති ප්‍රතිචාරය අපැහැදිලි බවයි.

එම ලිපි පහතින්

image 4
image 2
image 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?