spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනතාව නොදන්න රහස් තියෙන පොතක් එළියට දානවා

ජනතාව නොදන්නා කරුණු රැසක් සහිත කෘතියක් ලබන ජනවාරියේදී එළිදැක්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පවසා සිටියා.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ වෘත්තීයවේදීන්ගේ සංගමය මගින් කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වූ සම්මන්ත්‍රණයක් අමතමිනි.

තමන් එදා රාජපක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන විවිධ අය චෝදනා කළත්, එවැනි තීන්දුවක් ගැනීමට දැඩි ලෙස සිත් පෑරුණු සිදුවීම් ගණනාවක් හේතු වූ බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.මෙතෙක් ජනතාව නොදැන සිටි කරුණු සහිත කෘතිය පිටවූ පසු තමන්ට මොනවා වෙයිද දන්නේ නැති බව ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?