spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනතාවට ඕනි යකාගෙන් හරි වැඩ අරන් රට ගොඩගන්න

ජනතාවට දැන් අවශ්‍ය වන්නේ යකා එක්ක එකතු වෙලා යකාගෙන් හරි වැඩ අරන් හරි රට වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩගන්න යැයි සහාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

විපක්ෂය කරන්නේ රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා වගේ රට වැටී ඇති වේලාවේ මැතිවරණ ඉල්ලන බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවා. ජරා පක්ෂ සමඟ එකතු වී රට ගොඩනගන්න සූදානම් නැතැයි විපක්ෂ නායකවරයා කියන බවත් ඡන්ද තියා ජන වරම් ගන්නකොට රටේ ඉන්න මිනිස්සුන්ට වෙන්න තියෙන දේ සිදුවී හමාර බවත් ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?