spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඡන්දයට සූදානම් වෙන්න – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

එක්සත් ජාතික පක්ෂයේ කළමණාකරණ මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේදී රැස් වුණු අතර එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඡන්දයට සුදානම් වන ලෙසයි.

පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරන්නේ ඡන්ද විමසීමට අදාළ කටයුතු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා විසින් පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?