spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගොවීන්ට තුවක්කු දෙනවාට සත්ව අයිතින් සුරකින්නන් විරෝධතාවයක .

කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගොවීන්ගේ වගා ආරක්ෂාව සඳහා තුවක්කු ලබාදීමට කටයුතු සූදානම් කර ඇතිබව පවසා සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිසක් රාජගිරිය වන ජීවි හා වන රක්ෂන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (03) විරෝධතාවක් පවත්වා තිබුණා .

එම විරෝධතාවයේ ඡායාරූප පහතින්

image 7
image 8
image 9
image 10
image 11
image 12
image 13
image 14
image 15
image 16
image 17
image 18
image 19
image 20
image 21
image 22
image 23

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?