spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගීතා කුමාරසිංහ වැඩ පටන් ගත්තා. කාන්තාවන්ට හිංසා කරන අයට වැඩ වරදින ලකුණු

ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන් සඳහා උපකාර සේවාවක් අරඹන බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය පවසා සිටියා.

ගෘහස්ථ හිංසනය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1938 ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් අරඹා ඇති බවත් එය පැය 24 පුරා ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය ඇමැතිවරිය පවසා සිටියා.

වැඩි දුරටත් අදහස් දක්වමින් එම මහත්මිය පවසා සිටියේ කාන්තා රැඳවුම් මධ්‍යස්ථාන දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?