spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගිනි අවියක් සමඟ හසුවූ වෙලේ සුදාගේ සහෝදරයා

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තා ගේ සහෝදරයා විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ එයට යොදන ජීව උණ්ඩයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි රජ ගල්ගොඩ ගේ සුනිමල් කුමාර නොහොත් තාජු නමැත්තාය.

සැකකරුගෙන් දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වු තොරතුරු සහ මගපෙන්වීම අනුව රත්මලාන කාශියා මාවතේ පාලම අසල කසල ගොඩක් යට කොටස් දෙකකට කඩා සඟවා තිබූ ගිනි අවිය සහ ජීව උණ්ඩය සොයාගත් බව සොයා ගත් බව පොලීසිය පවසනවා.

සැකකරුට විරුද්ධව අධිකරණය මගින් වරෙන්තු දෙකක් මීට පෙර නිකුත් කර ඇති බවත්, සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවත් පොලීසිය පවසයි.සැකකරුගේ සහෝදරයා වන වෙලේ සුදා නමැත්තා මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?