spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් මිල අඩුවීමත් එක්ක ජනතාවට ලැබෙන සහන මෙන්න

ලිට්රෝ සමාගම ගෑස් මිල අඩු වීමට සාපේක්ෂව(6) හෙට දිනයේ දී ආපනශාලාවල ආහාරපානවල මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කරනවා

එමෙන්ම ගෑස් මිල අඩු කිරිම සම්බන්ධයෙන් ලිට්ට්‍රෝ සමාගමට ස්තුතිය පළ කල ඔහු වැඩිදුරටත් කියා සිටියේ සමාජ ආරක්ෂණ බද්ද වැඩි වීම මත කෙටි කෑම වල මිල රුපියල් 10 -15 කින් පමණ වැඩි වී ඇති බවයි.

ඒ හේතුවෙන් කිරි තේ එකක සහ ප්ලේන්ටි එක මිල අඩු කිරීමට තීරණය කරන බවත් එසේම අපි පාරිභෝග කටයුතු පිළිබඳ අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ සමාජ ආරක්ෂණ බද්ද හින්දා සෑම දේම මිල වැඩි වී තිබෙනවා එසේ වැඩිවූ මිල ගනන් ප්‍රදර්ශනය කිරීමට යම්කිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියා

https://youtu.be/BOlASEldj8o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?