spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි.පෝලිම්වල ඉන්න එපා

අද දිනයේ ද ගෑස් නිකුත් කෙරෙණුයේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බැවින් පෝලිම්වල රැදී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

පෙරේදා මෙරටට ලගා වූ ගෑස් නෞකාවෙන් ගොඩබාන ලද ගෑස් නිකුත් කිරීම ඊයේ ආරම්භ වුණා.

කෙසේ වෙතත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලබාදීම සිදු කෙරෙන්නේ අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් බව එම සමාගම ප්‍රකාශ කර සිටිනවා.

මේ වන විටත් ගෑස් ලබාගැනීම සදහා ද තවමත් දිගු පොලිම් දැකගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?