spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් ඕන අයට සතුටු හිතෙන ආරංචියක්

වාරයේ නවතා තිබු ගෑස් නැව් දෙකක් සදහා මේ වෙන විට මුදල් ගෙවා ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් 2800ක් ගොඩබෑම අද රාත්‍රියේ සිට සිදුවන අතර හෙට සිට දිනකට ගෑස් සිලින්ඩර් 80,000 ක් බෙදා හැරීමට පියවර ගන්නා බවයි එම සමාගම පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
68
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?