spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගැබ්බර මුවදෙනක් එලොව යැවූවෙක් අත්අඩංගුවට (ඡායාරූප)

ඊයේ (22) පොලිස් විශේෂ කාර්ය නිලධාරින්ට ලද තොරතුරක්‌ අනුව ක්‍රියාත්මක ඇහැටු වැව පොලිස් නිලධාරින් විසින් බෝගස්වැව ඔය රක්ෂිතයෙ දි වෙඩි තබා මරණ ලද ගැබ්බර මුව දේනුවක් සහ බොර 12 බලපත්‍ර නොමැති පතරොම් තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (23) දින ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇහැටුවැව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?