spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගල්කිස්ස සේරම් පා‍රේ අභිරහස් මරණයක්

පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය (119) මඟින් ගල්කිස්ස පොලිස් ස්ථානයට දුන් තොරතුරකට අනුව පරික්ෂා කිරීමේදී ගල්කිස්ස සේරම් පා‍රේ ලිපිනයේ පුද්ගලයෙකු තුවාල ලබා වැටී සිටින බව ගල්කිස්ස පොලිස් ස්ථානය සොයා ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිස් වසමේ (119) යතුරු පැදිය විසින් ගොස් සිදු කළ පරික්ෂා කිරීමේදී එම පුද්ගලයාව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු අදාළ මරණකරුගේ මස්සිනා වන අතර ඔහු ඝාතනයෙන් පසුව එම ස්ථානයේ පළා ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?