spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගල්කිස්ස අධිකරණයේදී විත්ති කූඩුව තුළ සිටි අයෙක්ට වෙඩි පහරක්

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී විත්ති කූඩුව තුළ සිටි විත්තිකරුවෙකුට මහේස්ත්‍රාත් අධිකරණය තුළට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් වෙඩි තබා තිබේ.

කෙසේ නමුත් මෙම වෙඩි තැබීමෙන් එම පුද්ගලයාට හානියක් වී නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?