spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ ඉන්න ඔබට දැන් ගියොත් ගෑස් ගන්න පුළුවන් තැන් මෙන්න

ලිට්‍රෝ සමාගම අද දිනයේ කොළඹදී ගෑස් ලබා ගත හැකි ස්ථාන දන්වා තිබෙනවා.

ඒ අනුව එම ස්ථානවලින් ඔබට ගෑස් ලබා ගත හැකි බව එම සමාගම පවසා සිටිනවා.

ඔබට ගෑස් ලබා ගත හැකි ස්ථාන මෙන්ම එම ස්ථානයට ලැබී ඇති ගෑස් තොග පිළිබධව පහත නිවේදනයෙන් දක්වා තිබෙනවා.

Capture
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?