spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කියන විදිහටම වැඩ කරොත් ජනපතිට අපේ සහය දෙනවා. -සජිත්

අද දින ට්විටර් පණිවිඩයක් මුදාහරිමින් විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මෙසේ පවසා සිටියා.

“ජනාධිපතිතුමාගේ මංගල දේශනයේදී එතුමාගේ බලාපොරොත්තුව ඉදිරිපත් කරනු ලැබුවා. ඔහු බලපෑම්වලට යට නොවී කතාවට එකඟව ක්‍රියා කරන්නේ නම්, එය සැබෑ ලෙසම දකිනවා නම්, අපි ජාතික සභාව, මහජන සභාව සහ ශක්තිමත් පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමයක් හරහා ඔහුට සහාය දෙමු.”

එම ට්විටර් පණිවිඩය පහතින්:

image 21
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?