spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැළණි ගඟට විසිකළ දරුවා ගැන අහන්න ලැබෙන දේ

ඊයේ රාත්‍රියේ අත්වාරුවකින් පැමිණි කාන්තාවක් වත්තල කදිරාන පාලම අසල දී සිය දරුවා කැලණි ගඟට වීසිකර තිබේ.

එම කාන්තාව දරුවා කැලණි ගඟට විසිකර ගඟට පැනීමට උත්සාහ කිරීමේ දී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන පොලීසියට භාර දී ඇති බව වාර්තා වේ.

මෙලස අදාල කාන්තාව විසින් 5 හැවිරිදි පිරිමි දරුවෙකු කැලණි ගඟට විසිකර ඇති බව පොලීසිය පවසයි.

ධීවර යාත්‍රා යොදාගනිමින් දරුවා සෙවීමේ කටයුතු සිදුකළ ද මෙතෙක් දරුවා සොයාගැනීමට නොහැකි වී ඇති අතර නාවික හමුදාවේ ද සහය ඇතිව පොලීසිය විසින් තවදුරටත් මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?