spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැබිනට් ඇමතිකම් දුන්නේ නැත්නම් අයවැයට අපේ ඡන්ද නෑ

මෙවර අයවැයට ඡන්දය ලබාදෙන්නේ අයවැයෙන් පසුව කැබිනට් මණ්ඩලයට තම පක්ෂයේ යෝජිත මන්ත්‍රීවරුන් පත්කරන්නේ නම් පමණක් බව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් විසින් තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කීපදෙනෙකු ඇමැති මණ්ඩලයට පත්කිරීම ඉවත දමා ඇති නිසා මෙම තීරණය ගත් බව පැවසෙනවා.

පොහොට්ටු සාමාජිකයන් 16කුත් රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායමේ 14කුත් වශයෙන් කැබිනට් මණ්ඩලයට පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව සඳහන් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?