spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගන්න පොලිසියට සහය දෙන්න

ජුලි මස 13 වන දින පොල්දූව මංසන්දිය ආශ්‍රිතව සිදු වූ කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරන බව දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දුරකථන අංක කිහිපයක් ලබා දෙමින් පොලිසිය ඉල්ලා සිතින්නේ පහත සැකකරුවන් ගැන තොරතුරක් දන්නේ නම් පොලිසියට ලබා දෙන ලෙසයි.

එම නිවේදනය සහ සැකකරුවන්ගේ ඡායාරූප පහතින්,

image 42
image 43
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?