spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කමල් අද්දරආරච්චි මුහුණු පොතේ සඳහන් කළ කතාව

අපේ මිනිස්සු අමුතුම සත්ත්ව කොට්ටාශයක්…. නරකයි කියපු එකාව ඉබේම මේ හොඳ වෙනවා. කුකුල්ලු නම් ඇත්තටම මීට වඩා හොඳට පනුවො තෝරගන්නවා! කවදාත් අපට ගොඩ ඒමක් නැති තරමටම කරපු හැටි අමතකව, රටට වෙලා තියෙන නස්පැත්තිය මොන හේතුවක් නිසාද උනේ කියලා හිතාගන්න බැරි තරමට මායාවෙන් මුලාවී අන්ධ වූ මිනිසුන්ද මේ බෞද්ධයන් වෙලා ඉන්නේ කියා බුදුන්වහන්සේට දකින්න ලැබුණා නම් බුද්ධිය අවදි කරවන ධර්මයක් දෙසූ මුත් මේ මිනිසුන්ට කොතැන වරදක් සිදුව ඇත්දැයි උන්වහන්සේ සිතනු ඇති! 🤦🏻

c764e06f 202a 4b4a 8dd5 9f5767ecb950 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?