spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කඳුළු ගෑස් උණ්ඩ පැහැරගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරැට්ටුවකට

පාර්ලිමේන්තුව ඉදිරිපිට ඉකුත් 13 දා පැවති උද්ඝෝෂණය අතරතුරදී පොලිස් ත්‍රිරෝද රථයකට පහර දී එහි තිබූ කඳුළු ගෑස් උණ්ඩ හා කඳුළු ගෑස් අත් බෝම්බ පැහැර ගත්තැයි වැලිකඩ පොලීසිය සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවා.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම සැකකරුවන් 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අනෙක් සැකකරුවන් ද 8 වැනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?