spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කටුවාපිටියේ දේවස්ථානය අසල බෝම්බයක්

කටුවාපිටියේ දේවස්ථානය අසල තිබී අත් බෝම්බයක් හමුවී තිබෙනවා.

පොලිසිය සදහන් කර සිටියේ ඒ පිළිබධව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.

තවමත් කිසිදු සැකකරුවකු හදුනා ගෙන නොමැති අතර හැකි ඉක්මනින් ඒ පිලිබදව කටයුතු කරන බව සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?