spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔක්තෝබර් මාසයේ උද්ධමනයේ යම් අඩු වීමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් සැප්තැම්බර් මසට සාපේක්ෂව ඔක්තෝම්බර් මස උද්ධමනය සියයට 3.1 කින් පහත ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙනවා.

සැප්තැම්බර් මාසයේ සියයට 73.7 ක්ව පැවති උද්ධමනය ඔක්තෝම්බර් මස සියයට 70.6 දක්වා පහත වැටී ඇත.

සැප්තැම්බර් මස සියයට 85.8 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝම්බර් මස සියයට 80.9 ක් දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවේ සඳහන් වේ.

එසේම සැප්තැම්බර් මස සියයට 62.8 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද ඔක්තෝම්බර් මස සියයට 61.3 ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?