spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උසාවියෙන් හොරකම් කරන උසස් පොලිස් නිලධාරියා

ගම්පොල පොලිසියයේ නඩු භාණ්ඩ ලෙස තිබූ ටිපර් රථ වල ඉන්ධන ටැංකි වලින් තිබූ ඉන්ධන සොරා ගත් පොලිස් නිලධාරින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්නැයි ගම්පොල පොලිසියේම නිලධාරීන් පිරිසක් පොලිස් විශේෂ කාර්යාංශය වෙත ලිඛිතව දැනුවත් කිරීමක් කර ඇත.

කුවිතාන්සි අංක 869/ 22 870/ 22හා 871 /22 යටතේ තිබූ ටිපර් රථ වල ඉන්ධන මෙලෙස සොරාගෙන ඇත.

එම ක්‍රියාවට ගම්පොල පොලිසියේ උසස් නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයින් ද හවුල් වී තිබේ.

ඩීසල් ලීටර් 150ක් පමණ ටිපර් රථ වලින් සොරා ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසති .

https://youtu.be/Q7HLFi1fK4Q
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?